Sunday, 20 May 2012

About Agco

About AgCo

Nuwara Eliya Agricultural Cooperative Society Ltd. comprises of prominent potato and vegetable cultivators in upcountry. It is a statutory body registered before the Commissioner of the Cooperative Development under the Cooperative Societies Act No. 05 of 1972 of the parliament and consists of 55 founder members. There are about 20,000 members of Upcountry Independent Farmers Association who obtain various services of this voluntary organization.The Society is administered by a Board of Directors who was selected at the general body.

Nuwara Eliya Sri Lanka

Nuwara Eliya Sri Lanka

Nuwara Eliya or City of Light is the tea capital of Sri Lanka at an altitude of 1889 m and is the most visited hill station of the island.
No wonder, since it means a break from the oppressive heat and humidity that surrounds the rest of Sri Lanka. Read More

Our Vision

Our Vision

To be the No 1 agriculture corporative socity in Sri Lanka.

ගම්පොළ පැරණි පාලම සහ යාබඳ පරීශ්‍රය කෘෂි නිෂ්පාදන,සංචාරකපදර්ශන/අලෙවි හා සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරිම

1995 දී සීමා සහිත නුවරඑළිය කෘෂිකාරමික සමූපකාර සමිතිය ආරම්භ විය.එහි සාමාජීය මෙහෙවරට ඇගයීමක් ලෙස 2011 දී දිවයිනේ විශිෂ්ටතම කෘෂි සමූපකාරය ලෙස දෙපාරතමේන්තූවේ සම්මානයෙන් පිදුම් ලැබීය.2012 වරෂයේ සිට සමස්ථ ලංකාවටම අදාළ වන පරිදි කි්‍යාත්මක වීම සඳහා සමස්ථ ලංකා කෘෂිකාරමික සමූපකාර සමිතිය ලෙසට පරිවරතනය විය.දේශීය කෘෂිකාරමිකයාගේ නිෂ්පාදන සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමත් සඳහා දේශීය සහ විදේශීය වෙළඳපොළ ලබා දීමත් කෘෂි ආශිත වෙළඳපොළ ජාලයක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු වන්නේය.මෙහි ප්‍රතිඵලයක් ලෙස කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට ඉහළ මිලක්ද පාරිභෝගිකයාට සාධාරණ මිලක්ද අනාගතයේදී ලැඛෙනු ඇතැයි අපේක්ෂා කෙෙර් . මෙහි එක් පියවරක් ලෙස ගම්පළ ප්‍රදේශය පාදක කොට දොරගල නියමු වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් එහි සහ අවට ප්‍රදේශවල ගොවි නිශ්පාදන මිලදී ගැනුම්, සැකසුම් හා අලෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීමට යෝඡනා කෙර්

ජාතික උරුමය පදනම සතූ ගම්පොල නුවරඑළිය මාර්ගයට මුහුණලා ඇති පැරණි යකඩ පාලම සහ ළලනා සවිය අලෙවි මධ්‍යස්ථානය ඉලක්ක කර ගම්පොළ සහ අවට ප්‍රදේශයේ ගොවි නිෂ්පාදන සඳහා ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට ආකර්ශණිය වෙළඳපොළක් ලබා දීම අරමුණු කර මෙම භූමි පරිශ්‍රය උපයෝගී කිරීමට බලාපොරොත්තූ වේ.පැරණි පාලමේ ඓතිහාසික බවට හා අලංකරණයට හා මහවැලි ඟඟෙ ජලයට කිසිම අයුරකින් හානියක් හෝ පාරිසරික දුෂණයක් නොවන ලෙස අදාළ පරිශ්‍රය කරමින් මෙම ස්ථානයේ භූගෝලීය පිහිටීම අනුව නුවරඑළියබණ්ඩාරවෙළකතරගම නගරයන් වෙත යනෙන දේශීය හා විදේශීය විශාල සංචාරකයන් පිරිසක් මෙම ස්ථානය පසු කරගෙන යන බැවිනුත් ගම්පොළ ප්‍රදේශයට ආභරණයක් වන අම්බුවාව ජෛව විවිධත්ව කේන්ය ප්‍රධාන සිය ඓතිහාසික හා ආකර්ෂණීය ස්ථාන සඳහා පිවිසුම් තොරතූරු සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙසත් මෙම මධ්‍යස්ථානය සංවර්ධනය කළ හැකි වනු ඇත.තවද මෙම මධ්‍යස්ථානය උපයෝගී කර ගනිමින්

  • ජාතික අවශ්‍යතාවක් ලෙස කිතූල් වගාව හා බැඳී පවතින ආහාර දාම කර්මාන්ත හා ඓතිහාසික පුරාවෘත්ත හා සාහිත්‍යය සඳහා ජාතික කෙන්ස්ථානයක් ලෙසත්

  • ගමිපොළ,දොරගල සහ අවට ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමේ සකස් කිරීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම හා තොග හා සිල්ලරට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම.

 

Last Updated on Tuesday, 03 April 2012 12:44
Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 11

Our Projects blank blank

Copyright © 2009. Nuwara Eliya Agricultural Cooperative Society Ltd . All rights reserved.